Monthly Programs -මාසික ධර්ම වැඩසටහන්

මාසික ධර්ම වැඩසටහන

අතිගරු පූජනීය කර්මස්තනාචාරිය දාස්වත්තේ සුමනසීල ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි ,ගරු පූජනීය විහාරාධිපති කැන්දගොල්ලේ පාලිත ස්වාමීන් වහන්සේගේ උපකාර ඇතිව  මාසිකව පවත්වන ධර්ම සාකච්ජාමය සහ භාවනාමය පිංකම් වැඩසටහන සෑම මසකම පසොළොස්වක පොහොය පසුවී එන  සති අන්තයේ මෙම ආශ්‍රමයේ පවත්වනු ලැබේ.(දිවා වැඩසටහනට සමගාමීව )

පූජනීය කර්මස්තනාචාරිය දාස්වත්තේ සුමනසීල ස්වාමීන් වහන්සේ විසින් මහෙයවන්නාවූ සරළ ලෙස පහදා දෙන දහම් කරුණු සහ අභිධර්ම සාකච්ජාව සෙනසුරාදා දිනයේද ඊට  පසු ඉරු දින භාවනා වැඩසටහනද පහත දැක්වෙන පරිදි සවස් කාලයේදී  ඔබගේ හිත සුව පිණිසම මෙමෙ පුණ්ය භුමියේ මාසයක පාසා ඉහත පරිදි පැවැත්වේ. ඔබ සැමදෙනා සුදුවතින් සැරසී පැමිණිය යුතු බව සාසනික වශයෙන් කරුණාවෙන් දැනුම් දෙනුලැබේ.

මීළග වැඩසටහන් දිනය 2015 පෙබරවාරි 07-08 දින පහත වේලාවන්හිදී පවත්වනු ලැබේ.

සෙනසුරාදා

ප .ව 5:30 – ප .ව 6:00     –  ගිලන්පස සහ බුද්ධ පූජාව

ප .ව 6:00 –  ප .ව 8:00     – දහම් කරුණු සහ අභිධර්ම සාකච්ජාව (අනුපිළිවෙලින්)

ඉරු දින

ප .ව 5:30- ප .ව 6:00      – ගිලන්පස සහ බුද්ධ පූජාව

ප .ව 6:00 – ප .ව 8:00  – භාවනා වැඩසටහන  (අනුපිළිවෙලින්)

සැදැහැවත්  සුපින්වතුනි ඔබ සැමට ආරාධනා කෙරෙන්නේ , මෙම මහගු පින්කම් මාලාවට සම්බන්ධ වී ඒ අමා මහා නිවන් මග ඉක්මනින්ම සාක්ෂාත් කරගැනීමට ආමිස, ප්‍රතිපත්ති, සමථ, විපස්සනා ආදී උතුම් සාසනික ප්‍රතිපත්ති පුරා ගැනීමට අපි සාසනානුකූලව ආරාධනා කරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි !….

මෙයට,

සංවිධාන පිරිස.

වැඩි විස්තර:-  තරිදු : 0777377008 , සඳුන් : 0713803400

If you wish to download the sessions right click on download link and select “Save Link As” option

1.ශනිදා අභිධර්ම දේශනාව-08/11/2014 – Abi_dharma:1


Download
2.ඉරිදා භාවනා වැඩසටහන -09/11/2014 – Bawana:1


Voice Only , not edited
Download

3.ශනිදා අභිධර්ම දේශනාව-13/12/2014 – Abi_dharma:2
part 1:අභිධර්ම දේශනාව :1
part 2:අභිධර්ම දේශනාව :2
part 3:අභිධර්ම දේශනාව :3
part 4:අභිධර්ම දේශනාව :4

4.ඉරිදා භාවනා වැඩසටහන -14/12/2014 – Bhawana:2
part 1:භාවනා වැඩසටහන:1
part 2:භාවනා වැඩසටහන:2
part 3:භාවනා වැඩසටහන:3
part 4:භාවනා වැඩසටහන:4

5.ශනිදා අභිධර්ම දේශනාව-17/01/2015 – Abi_dharma:3
part 1:අභිධර්ම දේශනාව :1
part 2:අභිධර්ම දේශනාව :2
part 3:අභිධර්ම දේශනාව :3
part 4:අභිධර්ම දේශනාව :4

6.ඉරිදා භාවනා වැඩසටහන -18/01/2015 – Bhawana:3
part 1:භාවනා වැඩසටහන:1
part 2:භාවනා වැඩසටහන:2
part 3:භාවනා වැඩසටහන:3
part 4:භාවනා වැඩසටහන:4

7.ශනිදා අභිධර්ම දේශනාව-06/02/2015 – Abi_dharma:4
part 1:අභිධර්ම දේශනාව :1
part 2:අභිධර්ම දේශනාව :2
part 3:අභිධර්ම දේශනාව :3
part 4:අභිධර්ම දේශනාව :4

8.ඉරිදා භාවනා වැඩසටහන -07/02/2015 – Bhawana:4
part 1:භාවනා වැඩසටහන:1
part 2:භාවනා වැඩසටහන:2
part 3:භාවනා වැඩසටහන:3
part 4:භාවනා වැඩසටහන:4